Unlock limitless learning at Gintota Maha Vidyalaya with our 100% Free Platform for Students.

HomeUncategorizedGinto Festa

Ginto Festa

ගිංතොට කොල්ලෝ කෙල්ලෝ ටික ලෑස්තිද Embilipitiya Delighted එක්ක ගීතවත් වෙන්න

ගිංතොට ඉතිහාසයේ තෙවන වතාවට සංවිධානය කරනු ලබන දැවැන්තම සංචාරක හා වෙළෙඳ සැණකෙළිය | Ginto Fest 2023

නටන්න – ගයන්න – කන්න – බොන්න- විනෝද වෙන්න… 💃🏻🕺🏻🌭🍟

🔰දෙසැම්බර් 13 සිට 17 දක්වා ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් සමගින්

🔸දෙසැ: 13 – Embilipitiya Delighted

🔸දෙසැ: 14 – D7th Machano

🔸දෙසැ: 15 – ALL WRITE

🔸දෙසැ: 16 – Embilipitiya Gracious

🔸දෙසැ: 17 – Seeduwa Brave

📍ගාල්ල ගිංතොට පාළම අසල පිටිවැල්ල වෙරළ තීරයේදී…

👦අවුරුදු 10ට අඩු ළමුන් සඳහා ඇතුල්වීම නොමිලේ

🔖ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් : රු.300යි

වැඩි විස්තර / වෙළඳකුටි සඳහා අමතන්න

📲 077 622 1098

සංවිධානය : ගිංතොට මහා විද්‍යාලීය ආදීශිෂ්‍ය සංගමය

Share:

Leave A Reply

Your email address will not be published. Required fields are marked *

Categories

Archives
ads sidebar 1

You May Also Like